ඔබට ඕඩොක් ඇප් එකෙහි සිටින සියළුම රජයේ වෛද්‍යවරුන් සමඟ අසීමිත ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබේ. මේ වෛද්‍යවරුන් හා සම්බන්ධ වීමට ඔබට වැය වන්නේ මිනිත්තු තුනක් වැනි ඉතා කුඩා කාලයකි.
*6363# අමතා අංක එබීමෙන් ඔබට මෙම සේවාව ක්‍රියාත්මක කරගත හැකිය.
ඔබට මෙම සේවාව සඳහා මසකට රුපියල් 99/- ක් හා අදාළ බදු අය කෙරේ.
ඔබට මෙම සේවාව සඳහා අදාළ මුදල අය කරගත් බවට හා ඔබ සාර්ථකව ඕඩොක් සමඟ ලියාපදිංචි වූ බව තහවුරු කරමින් කෙටි පණිවිඩ දෙකක් ලැබෙනු ඇත. ඔබ ඕඩොක් ඇප් එකට ලොග් වූ වහාම (ඕඩොක් ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් හෝ ඇපල් ඇප් ස්ටෝර් වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකිය) ඔබට නොමිලේම වෛද්‍යවරුන් සමඟ අසීමිත ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.
ඔව්! ඔබගේ හච් අංකයෙන් *6363# අමතා ඕඩොක් සේවාවට ලියාපදිංචි වීමෙන් පසු අංක 1 තෝරන්න. ඉන්පසුව ඕඩොක් හි වෛද්‍යවරයකුගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත.
නැහැ. ඔබ එක් වරක් ලියාපදිංචි වූ පසු, නැවත අවලංගු කරන තෙක් දිගටම ඔබට ඕඩොක් සේවාව හිමිවනු ඇත.
ඔබ නික්ම යෑමට තීරණය කිරීම අපිට කණගාටුවට කරුණක්!
ඕඩොක් සේවාව අවලංගු කිරීම සඳහා *6363# අමතා අංක 3 තෝරන්න. ඔබ සේවාව අවලංගු කළ නමුත්, ඒ මාසය සඳහා ඔබට ඉතිරිව ඇති කාලය පුරාම ඕඩොක් සේවාව ලබාගැනීමට ඔබට අවස්ථාව තිබේ.
බැහැ. මෙම සේවාව සාමාන්‍ය වෛද්‍යවරුන් හා සම්බන්ධ වීම සඳහා පමණයි. නමුත් ඔබට විශේෂඥ වෛද්‍යවරයෙකු හා කතා කිරීමට අවශ්‍ය නම්, ඒ අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයාව තෝරා, අදාළ මුදල ගෙවීමෙන් පසු ඔබට එම වෛද්‍යවරයා සමග වෛද්‍ය හමුවක් වෙන්කරවා ගැනීමට හැකියාව තිබේ.
ප්‍රථමයෙන්ම ඔබ ඕඩොක් ඇප් එකේ ගිණුමක් සාදාගත යුතුය. ඉන්පසුව ඔබට ඇප් එක හරහා ඔබ කැමති වෛද්‍යවරයකු සමග වෛද්‍ය හමුවක් වෙන්කරවා ගත හැකිය. ඔබ වෙන්කරවා ගැනීම සිදුකළ වහාම එම වෛද්‍යවරයා සමග ඔබට චැට් බොක්ස් එකක් විවෘත වනු ඇත. ඔබට එහි ඔබේ අසනීපය හා සම්බන්ධ වාර්ථා, ඡායාරූප හා කෙටි පණිවිඩ යැවිය හැකිය. ඔබ වෙන්කරවා ගැනීම යොදාගත් වෙලාවට වෛද්‍යවරයා විසින් ඔබට දුරකථනය හරහා ඇමතුමක් ලබාදෙනු ඇත.
කැස්ස, හෙම්බිරිස්සාව,බඩේ රුදාව, ළමා රෝග, චර්ම රෝග, ආහාර පාලනය, පෝෂණය, කාන්තාවන්ගේ සෞඛ්‍යය ගැටළු, ලිංගික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය ආශ්රිත වෛද්‍ය උපදෙස් ඔබට ඉතා පහසුවෙන් ලබාගත හැකිය.
වෛද්‍ය හමු ටැබ් එක වෙත යන්න.
එහි ඔබ සමග වෛද්‍ය හමුව සිදුකළ වෛද්‍යවරයාගෙ නම සොයාගෙන, ඔහුත් සමග චැට් බොක්ස් එකක් විවෘත කරගන්න.
ඔබේ ඖෂධ වට්ටෝරුව එම චැට් බොක්ස් එකේ තිබෙණු ඇත.
ඇමතුම සම්බන්ධ නොවීමට හේතූ කිහිපයක් තිබිය හැකිය :
කොළඹ 1-15 හා තදාසන්න ප්‍රදේශ වලට පැය 02 ක් ඇතුලත ඖෂධ ගෙනැවිත් දෙන බවට oPharma විසින් සහතික වේ.
රු. 1,000/- ට වඩා වැඩි ඖෂධ ලැයිස්තු වලින්, ගෙනැවිත් දීමේ ගාස්තු අය නොකෙරේ. අපගේ අනිකුත් ඖෂධ බෙදාහැරීමේ කණ්ඩායම් වලද ගෙනැවිත් දීමේ වෙලාව හා මුදල පමණක් වෙනස් වන අතර, ආවරණය කරන දුර ඉහත පරිදිම වේ.
විකල්පය A (ඔබ දැනටමත් oDoc හරහා වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ඇත්නම්) :
විකල්පය B (ඔබට ඇත්තේ ඕඩොක්–නොවන ඖෂධ වට්ටෝරුවක් නම්) :